අභාවප්‍රාප්ත ප්‍රවීන රංගන ශිල්පී සුනිල් හෙට්ටිආරච්චිගේ දේහයට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා අද (6) අවසන් ගෞරව දැක්වීය.
දේහය තැන්පත් කර ඇති කොළඹ නිවසට අද දහවල් ගිය ජනපති හෙට්ටිආරච්චි මහතාගේ පවුලේ ඥාතීන්ට හා සහෝදර කලාකරුවන් වෙත සිය සංවේගය පළ කර සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආදරණීය කලාකරුවාණෙනි, සුවහසක් රසික හදවත් සුවපත් කළ පිනෙන් ඔබට නිවන් සුව ලැබේවා! (නි)
ඔබට නිවන්සුව ලැබේවා.! (ර)
දයාබර කලාකරුවාණෙනි, කලාව උදෙසා ඔබගේ සේවය සහ කැපවීම තුළින් ලොවට සහ රටට කළ සේවය අමරණීයයි. ඔබට නිවන් සුව! (නි)
ඔබ වගේ ප්‍රවීන කලාකරුවෙක් අප අතරින් වෙනුනත් ඔබගේ මතකය සදාකල් අප හදවත් තුල රැදේවි. ඔබට නිවන්සුව ලැබේවා....! (ර)
රටක් හිනැස්සූ ඔබතුමාට නිවන් සුව ලැබේවා..!! (නි)
නිවන් සැප ලැබේවා! (නි)
නිවන් සුව ලැබෙවා ආදරණීය කලාකරුවාණෙනි! (නි)
ආදරණීය කලාකරුවාට නිවන් සුව අත්වේවා! (නි)
ඔබට නිවන් සුව ලැබේවා.(හේ)
කිසිවකු ඔබට සම කළ නොහැක.(හේ)
සදාදරණීය කලාකරුවාණෙනි, ඔබ අප අතරින් සමුගෙන ගියත් ඔබේ රංගනය තුළින් අප ලැබූ සතුට අපේ මතකයේ සදාකාලික වනු ඇත. හිතවත් දයාබර කලාකරුවාණෙනි, ඔබට නිවන් සුව ලැබේවා! (නි)
ආදරණීය කලාකරුවාට නිවන් සුව අත්වේවා! (හේ)
නීවන් සුව පතමි.(හේ)
නීවන් සුව පතමි.(හේ)
දැන් ඉන්න විහිළු කාරයෝ කුණුහරප කියා කියා හිනස්සන්නේ. එ්කට අපේ හෙට්ටිආරච්චි මහත්තය. බෝඩිමේ තට්ට ආරච්චි, නිවටය එකේ කීර්ති කවදාවත් අමතක නොවෙන චරිත (බ)
නිවන් සුව අත්වේවා (හේ)
ඔබතුමාට නිවන්සුව පතනවා. ඔබවැනි අය අපට අහිමි වීම ලොකු පාඩුවක්. (ස)
ඔබට නිවන් සුව ලැබේවා....!!! (ස)
නිවන් සුව අත්වේවා. (ස)