IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සිනමාවට මූලික අඩිතාලම නිරූපණයයි

සිනමාවට මූලික වශයෙන් ප්‍රවිෂ්ට වීමට අවස්ථාව නොමැතිනම් කළ යුත්තේ නිරූපණ ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වීමට බව බ්‍රිතාන්‍ය නිරූපිකාවක සහ සිනමා නිළි එමී ජැක්සන් පවසා තිබේ. පසුගියදා එළිදැක්වූ "තේරි" චිත්‍රපටයේ ආදායම් වාර්තාව පිළිබඳව පැවසීමට සංවිධානය කර තිබූ මාධ්‍ය සාකච්ඡාවේදී ඇය මේ බව සඳහන් කළාය.

ළාබාල නිරූපණ ශිල්පිනියක සහ සුප්‍රසිද්ධ සිනමා නිළියක වන ඇමී ජැක්සන් උපන්නේ 1992 වර්ෂයේදීය. මෙම වර්ෂයේ ජනවාරි මාසයේ එළිදැක්වූ දමිළ චිත්‍රපටයක් වන "I" චිත්‍රපටයත් සමග ඇය විශාල ජනප්‍රියත්වට පත්විය. එය මුදල්මය වාර්තා අතරට පැමිණි චිත්‍රපටයක් ලෙසද නම් විය. ඇය ක්ෂේත්‍රයට පිවිසියේ බ්‍රිතාන්‍ය නිරූපිකාවක ලෙසිනි. නිරූපණ ක්ෂේත්‍රයට පිවිසීමේදී ඇයගේ වයස අවුරුදු 16කි. 2009 වර්ෂයේදී Miss Teen World තරග සහභාගී වූ ඇමී ඉන්පසුව 2010 වර්ෂයේදී Miss Liverpool ලෙසද කිරුළු පැලඳීය. එංගලන්ත ආභාසය රැගත් ඇය රංගනයෙන් දායක වන්නේ දමිළ චිත්‍රපට සඳහාය. 2010 වර්ෂයේ ඇයට රංගනයට වරම් හිමිවූයේ "Madrasapattinam" නම් දමිළ චිත්‍රපටය හරහාය. ඇයගේ පළමු චිත්‍රපට තුළින්ම ඇය "Vijay Awards" හිදි හොඳම සහාය නිළිය සම්මානයට පාත්‍ර විය. ඉන්පසු ඇය සම්පූර්ණ වශයෙන්ම ඇය ඉන්දියාවට ආක්‍රමණය කළාය. 2012 වර්ෂයේදී ඇය එක් හින්දි චිත්‍රපටයක් සඳහා දායක වූ අතර, එය "Ekk Deewana Tha" චිත්‍රපටය සඳහාය. ඉන්පසු ඇය දායක වූ සියලුම චිත්‍රපටයන් දමිළ චිත්‍රපට වේ.

 



අදහස් (0)

සිනමාවට මූලික අඩිතාලම නිරූපණයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 107 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site