ගොයම් කොළ මඩින යන්ත‍්‍රයකට අසුවී වැලිකන්ද මහවැලි ගොවි ජනපදයේ දෙවැනි පුද්ගලයා ද මරුමුවට පත්විය. හිසේ බැඳ සිටි රෙදි කැබැල්ල යන්ත‍්‍රයට අසු වී හිස ඇදී යෑමෙන් මෙම මරණ දෙකම සිදුවිය.
1
කුලී ගෙවල් අලුත් පනතින් ගෙහිමියන්ට පදිංචිකරුවන්ට වෙන්න පුළුවන් දේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
. මිනිස්සුන්ට තමන්ගේ ආරක්ෂාව ගැන තාම ගානක් නෑ ඔය වගේ වැඩවලදී ඉතාම පරස්සමින් වැඩ ඉවරයක් කර ගන්න ඕන පරණ අයට තමා වැඩියෙන්ද තේරුම් කරන්න වෙන්නේ
අලුත් මැෂින් පාව්ච්චි කරන විට ඒ සදහා ගැලපෙන ඇදුම් පැළදුමිද පාවිච්චි කළ යුතුයි.ගොවීන්ට ඒවා වගකිවයුත්තන් කියාදිය යුතුය.අමුඩය සුමිබරය බෝගාව සුනාමිය හදුනාගනීද??????????