කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ සුන්බුන් ඉවත් කරමින් සිටියදී ෂෙල් එකක් පුපුරා යාම හේතුවෙන් එහි සිටි හමුදා සෙබළකු උඩු මහලකින් බිමට පැනීමට යාමේදී තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා ඉක්මනින් සුවය ලැබේවා (බ)
හමුදාව අන්තිම අසරණ තැනකට ඇද දමලා. (හේ)
ඉතා ඉක්මනින් සුවය ලැබේවා සොයුරනි ඔබලාගේ කාර්යන් කල්පනාකාරීව කරන්න මේ සදහා කාලය ගතවීම ගැටළුවක් නොවේ (ම)
පව් මේ අහිංසකයෝ (හේ)