වසර පහළොවකට පෙර ඉරණතිව් මුහුදේදී කොටි මිසයිලයකින් මුහුදු බත් වූ ඇන්ටනෝර්ව් යානයේ සුන් බුන් ගොඩ ගැනීම සිව් දිනක් තිස්සේ සිදු විය.
මෙහෙයුම අවසන් කිරීමෙන් පසුව ගොඩ ගත් සියලු දෑ පළාලි ගුවන් හමුදා කඳවුට බාර දුන් බව පොලීසිය කියයි.
ඒත් යානයේ කළු පෙට්ටිය සොයා ගත නොහැකි විය.
සොයාගත්, මිනිස් ඇට, හිස්කබල්, දත් රජයේ රස පරීක්ෂක වෙත යැවීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාතලේ මීනි වලෙන් අමු අමුවෙ ඇටකටු එද්දි ..මූදේ කිමිදිලා ඇටකටු හොයන්නේ ඇයි දන්නෙ නැහැ (නි)
ප්‍රසන්න ඔබ හරි. මේ තරම් මෝඩ මිනිස්සු ඉන්න රටකනේ අපිත් ඉන්නේ.(ස)
කාලයක් තිබුණා, දැනටත් තියෙනවා. මොනවද අරින් එකක් ගියත් ඒක කොටි පිට පටවනවා. මේකටත් ඓහම වේවිද දන්නෙ නැහැ (නි)
මම නම් කැමති නෑ. (ත)
කළු පෙට්ටිය කොටියා කාපි! මෙපමණ වියදමක් දරලා ඇයි මේක ගොඩගත්තේ? (නි)
අයියෝ සල්ලි ! (නි)
මෙම යානයේ කලු පෙට්ටිය තිබී නැතුව වෙන්න ඇති.යානයට මිසයිල පහරක් එල්ල වෙයි කියන සැකය නිසා යානය උඩට ඉස්සීමට පෙර ගලවා පරිස්සමට තියන්න ඇති (නි)
කට වාචාලකමට දෙඩෙව්වාට කමක් නැහැ. මෙවැනි නූගතුන් තමයි අද දේශපාලනයට ඵන්නෙ. ජාත්‍යන්තරයට ගිහින් රටට විරුද්ධව පච හලන්නෙ. මේ ඵල්.ටී.ටී.ය විසින් යුධ සමයෙහි කරපු ජාතික අපරාධ. මේවා අපි ජාත්‍යන්තරයට පෙන්වා දැනුවත් කළ යුතුයි. මෙ අදහස් වලින් වැඩි හරියක් ඵල්.ටී.ටි.යට සුදු හුනු ගාන්න උත්සාහ කරන අමන සිංහලයන්ය. (නි)
කළු පෙට්ටිය නැත්තේ ජාත්‍යන්තර බලවේගයක කුමන්ත්‍රණයක් නිසාවද්ද? (නි)
ප්‍රසන්න, ඔයා හරියට හරි. (නි)
යෝනුසලවි ,කින් බෙනට් , ඔයාලගේ නුගත්කමට මට නම් තදින් සිනා (නි)
ඒකත් කොටිම ගන්න ඇති කලින්ම (නි)
කින් බෙනට් ඔය වගේ මෝඩ කතා කියන්න එපා. වැස්සකටවත් ඉස්කෝලේ ගිහින් නැහැ වගේ. පසුගිය දේවල් වැළලිලා යන්නම දුන්නම හරිද? ඔයාලා වගේ හැමෝම හිතුවොත් මගේ රටට දෙයියන්ගේම පිහිට තමා. ඔයා ඉන්න තිබුනේ ගල් යුගයේ (නි)
කළු පෙට්ටිය කැඩිලා ගොඩක් කල් වෙන්න ඇති (නි)
මට පෙනෙන්නේ කින් බෙනට් කියො ආපහු අදහස් දාන්නේ මුතුකුඩ ලොක්කා වගේ :) (නි)
මෙච්චර කාලයක් ඕක තිබුණා නම් ඒකත් එක්තරා පුදුමයක් තමයි (නි)
කවුද මිසයිල ඕඩර් කළේ? (නි)
කළු පෙට්ටිය හමුවුණත් දැන් ඒකෙන් වැඩක් තියෙයිද? (නි)
අනේ සිරිමල්ලි මමත් මේ දවස්වල බඩු වැඩිවෙලා නිසා බඩු අඩුකිරීමේ ක්‍රමවේදයක් තියෙන කළු පෙට්ටියක් හොයනවා.(නදී)
ආහ්! මුතුකුඩ මහත්තයා කොහෙද මෙච්චර කල් හිටියේ? (නි)
නිරන්ජන් හරියටම හරි (නි)
කළු පෙට්ටිය ගැන අහන්න ඕනෑ ඒ කාලේ හිටිය අයගෙන්. (නි)
කළු පෙට්ටිය නැත්තේ ජාත්‍යන්තර බලවේගයක කුමන්ත්‍රණයක් නිසාවද්ද? (නි)
මෙහි ඇති වටිනාකම තේරුම් ගන්න බැරි තරම් මෝඩ මිනිසුන් ඉන්න රටක දියුණුව ගැන අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ. ඒ නිසා තමයි දේශපාලකයන් ඕනෑ විදියට මිනිසුන් රවටන්නේ. මෙයින් අපට ඔප්පු කරන්න පුළුවන් මානව හිමිකන් කඩ කළේ කොටි කියලා. මේක හොදම අවස්ථාවක් කොටින්ගේ අපරාධ ගැන ලෝකයට පෙන්නන්න. නමුත් කළු පෙට්ටිය තමයි ඒකට තියෙන හොදම සාක්ෂිය. සමහර විට එය කොටින් දන්නා නිසා ඔවුන් එය ගොඩ ගත්තා විය හැකියි. (නි)
මම හිතන්නේ ගහපු මිසයිල පාරේ සැරට පෙට්‌ටිය මුලින්ම කැඩිලා වගේ. (නි)
කවුද මිසයිල ඕඩර් කළේ? පව් අහිංසක මිනිසුන් (නි)
අවුරුදු 15 කට පස්සේ සුන්බුන් හරි ගොඩ ගත්ත එක ලොකු දෙයක්. ඒ වුණාට අපි බලාපොරොතු වුණ කළු පෙට්ටියත් නැහැ. අනික් අයගේ හැදුනුම්පතුත් නැහැ. පැලඳගෙන සිට හම්බවුනා කියපු රත්රන් වලට ,මොකද වුණේ රත්තරන්? (නි)
ඔහොම ගොඩ ගන්න ගියොත් මේ මහා මුහුදේ මොනතරම් දේවල් තියෙනවද? මට නම් තදින් සිනා ...අපරාදේ නිකන් මුදල් නාස්ති කරනවා (නි)
හරි කළු පෙට්ටිය හමු වුණා කියමුකෝ. මොකක්ද ලැබෙන වාසිය ? කළු පෙට්ටිය හොයන එක කළු නික හොයනවා වගේ. (නි)
කින් බෙනට් , කඩාගෙන වැටුනු ගොඩක් ප්ලේන් ගොඩ ගන්නවා. හරියටම තීරණය කරන්න මොකද වැටුනේ කියලා, හිනා වෙන්න ඕනෑ ඔයාගේ නුගත්කමට (නි)
එසේ කියන්න එපා, උත්සාහය අවසන් කලේ මොකද (දී)
සමහරවිට කලු පෙට්ටිය මාලුවෙක් එහෙම ගිල්ලාද දන්නෙ නැහැ. (නි)