(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව තුළ ඉන්ධන අළෙවියට අවසර ලැබූ විදේශ සමාගම් තුනෙන් එකක් වන ‘සිනොපෙක්’ සමාගම එහි පළමු ඉන්ධන තොගය මුදාහැරීම ආරම්භ කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
‘සිනොපෙක්’ සමාගම ආනයනය කරන දෙවැනි ඉන්ධන තොගය හෙට (2) මෙරටට ළඟා වීමට නියමිත බව ද අමාත්‍යවරයා කීය.
ඉන්ධන පිරවුම්හල් හිමින් සමඟ ගිවිසුම් අස්සන් කිරීමෙන් පසු ‘සිනොපෙක්’ ඉන්ධන පිරවුම්හල් 150 ක් සමඟ ඉන්ධන බෙදාහැරීම ආරම්භ කරන බව ද අමාත්‍යවරයාවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවායින් වැඩක් නැහැ... ඉස්සර වගේ හිතේ හැටියට ටැංකි පුරවාගන්න තෙල් ගහන්න ලැබෙන්නේ කවදාටද?
ඒ නිසා වෙන්න ඇති ලීටරයක මිල වැඩි කළේ...
මේ ඇමැති කියන්නේ මොනවද? පහුගිය දවස්වල කිව්වා නේද ඉන්ධන පිරවුම්හල් 160 ගාණක් ඉන්ධන ඇණවුම් කළේ නැහැ කියලා...! එම කොටසින් කී දෙනෙක් ඉහත සිනෝපෙක්ස් සමග ගිවිසුම්වලට එළඹිලාද? වෙළඳාමක් කරන්නේ ලාබ ලැබුමට මිස ඇමැතිගේ පම්පෝරියට උල්පන්දම් දෙන්නද?