(යොහාන් භාසුර)
‘සිනොපෙක්’ සමාගමේ තව දුරටත් ‘සිපෙට්කෝ’ ඉන්ධන මිලට වඩා රුපියල් 3ක් අඩුවෙන් ඉන්ධන අළෙවි කරන බව එම සමාගම පවසයි.
‘සිනොපෙක්’ සමාගම අද (1) සිට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 358 කට, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 414 කට, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 338 කට, සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 356 කට සහ භූමිතෙල් ලීටරයක් රුපියල් 231 කට අළෙවි කරන බව ද එම සමාගම වැඩි දුරටත් සදඟන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකත් ඉතින් වැඩිකර මිස අඩුකර නැහැ. උනුත් සමානුපාතික ලෙසට වැඩිකළා කියලා ලිව්වා නම් ඉවරයි නේද?
මේ ඔක්කොම ජිල්මාට්.. චීනට.. අපි අපේ අහවල් තැන පුදදෙන තරම පෙන්නන්න නේද කියලා මතක් වෙනකොට පපුකැනැත්ත වාවන්නේ නෑ දෙයියෝ..!
චීන්නු දන්නවා "රුපියල් තුන" ලොකුවට පෙන්නුවාම ඒකට ඇන්දෙන අම්බරුවෝ ඉන්න රටක් කියලා මේක... සිංහලයෝ කියන නායකයින් තමන්ගේ ජාතියෙන්ම පළිගන්න "පරයෝ" කියලා උඹලාට තේරෙන්නේ නැද්ද හරකුනේ...? ඇත්තම කියනවා නම්, මෙවුන් ජාන විකෘති ජාතියක්.... නුඹලා නිකමටවත් හිතුවාද, ඔවුන් ගහන "සුපර් ඩීසල්" මිල අඩු වුනේ රුපියලකින් පමණයි කියලා.. මෙච්චර හරියක් කරලා තියෙද්දී තවමත් මේ පල් හොර දේශපාලන නඩයට වලට හුරේ දාන මීහරක් දැක්කාම මට නම් හිතාගන්න බැහැ. මොවුන්ට මිනිස් මොලයක් පිහිටලා තියනවාද කියලා... දෙවියන්ගේ, බුදුන්ගේ, ස්වභාව ධර්මයේ ශාපයට ලක්වුණු නුඹලාව මේ ලෝකයේ හැම තැනමකටම විසිරුවලා. මේ භූමිය ලෝකයේ බලවත් ජාතියකට හිමිවිය යුතුයි කියලයි මම නම් ප්‍රාර්ථනා කරන්නේ... හිඟන්නෝ තමන්ගේ ජාතියේ ප්‍රෞඩත්වය ගැන පුරසාරම් දොඩලා, තමන්ගේ ජාතිය මේ රටේ බහුතරය කියලා ලොකුවට හිතාගෙන හිටියාට වැඩක් තියනවාද...? චීනෙට ආවඩලා, පලයව්, ඇමරිකාවට, යුරෝපෙට, මැදපෙරදිගට කඹුරන්න... එවපියව් සල්ලි ලංකාවේ හොර පාලකයින්ට හා පූජකයින්ට වැජඹෙන්න.. හරි වැරැද්ද නොතේරෙන, මෝඩ, ගෝත්‍රික, අධර්මිෂ්ඨයින්...!!!
චීන තුන අඩුකරනවා කීවේ ඊයේ අද කීයක් වැඩිපුර ලාබ ලබලාද තුන අඩු කරන්නේ...?