IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සන්නද්ධ හමුදා කැඳවයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.

හතළිස් වැනි අධිකාරියවූ  මහජන ආරක්ෂක ආඥා පනතේ දොළොස් වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල  අනුව ජනාධිපතිවරයා  මෙම ආඥාව නිකුත් කර ඇතැයිද  ඔහු සඳහන් කළේය.

නියෝජ්‍ය කතානායකවරයා අනතුරුව එම ආඥාව සභාව හමුවේ කියවීය.



අදහස් (10)

සන්නද්ධ හමුදා කැඳවයි

wedage Thursday, 23 March 2023 11:17 AM

මෙක තමයි කරන්න පුලුවන් දැන් කි පාරක් කලාද මෙයා මොකුත් මහජනයාට සෙතක් උනෙ නෑ

:       13       45

ජයන්ත Thursday, 23 March 2023 11:34 AM

ව්‍යවස්තාවේ හෝ පනතක වනගන්තියක දෙයක් තියෙනකොට ඒක ඒ වනිදිහටම දාල වැඩේ දෙනවා. එහෙම නැති වෙනකොට කඩාකප්පල්කාරී විදිහට වැඩේ දෙනවා. ඡන්දය නතර කරනවා වගේ. මරු ආණ්ඩු. රටට කෙලවෙන්නේ නැතුවයැ.

:       9       39

අරවින්ද මොනරවිල Thursday, 23 March 2023 11:37 AM

තමන්ට දරා ගන්න බැරි තරම් බලයක් ලැබුනම සමහරුන්ට පිස්සු තද වෙනවා.

:       12       47

de silva Thursday, 23 March 2023 12:45 PM

හලියෙ වතුර රත්වෙනකම් කකුලුව දිය කෙලිය වගෙ නට නට ඉන්න

:       5       20

Rata Perata Thursday, 23 March 2023 12:49 PM

ඔන්න ආයෙත් පිස්සුව දතඩ වෙල. තරුන පරපුර ආරක්ශ කරන්න හදන්නෙ. මෙහෙමෙත් අපතයෙක්.

:       6       28

wije Thursday, 23 March 2023 01:24 PM

පිස්සෙකු රජ වීමත් රජුට පිස්සු හැදීමත් එකට විදවීමට ලක් මාතාවටත් අපටත් සිදුවීම මහ දුකකි.

:       6       28

බකසුමනේ Thursday, 23 March 2023 01:48 PM

IMF එකෙන් ලැබුන ණය හොරු ගෙනියයි කියලද සන්නද්ධ හමුදාව කැඳවන්නේ. ගෝටාභය මහත්තයත් සන්නද්ධ හමුදාව කැඳෙව්වා කීපසැරයක්ම. බැරිම තැන රටින් පැනල ගියා.

:       5       28

Hafeel Thursday, 23 March 2023 02:37 PM

මේ වගේ පිස්සු වැඩේ කරලා පළමු වැනි පිස්සා දුරය දාල රටින් පැනල ගියා. මෙයා දෙවැනි පිස්සා.

:       0       0

ජනතා හමුදාව Thursday, 23 March 2023 02:38 PM

රනිල් තමුසෙගෙ ඔය ආඥාව රෝල් කරලා ගහනවා සාගලගේ **

:       0       0

kamal Thursday, 23 March 2023 03:25 PM

කම් කම් බූරු ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site