මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කළැයි සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන්ගේ බිරියන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමට මැදිහත් පාර්ශ්වයක් ලෙස සහභාගී වීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද එක්නැලිගොඩ බිරිය සන්ධ්‍යා එක්නැලිගොඩට අවසර දුන්නේය.
ප්‍රියසාත් ඩෙප්, උපාලි අබේරත්න සහ නලීන් පෙරේරා යන විනිසුරු මඩුල්ලක් හමුවේ නඩුව කැඳැවිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳයි බලමුකෝ ඉදිරියට වෙන දේත් (නි)
ඉවසීමෙන් බලාසිටිමු සිදුවන දෙය දෙස (නි)
ස්වභාව ධර්මය විසින් හොඳ නරක බේරා යුක්තිය පසිඳලනු ඇත (ම)
නාහීවෙරෙන වේරානි ,,,, බුදුන් වහන්සේ මෙසේ වදාල සේක , බොහෝ අය මෙය නොදනී . බිරින්දෑ වරුන්ට සැනසීම ලබාදෙන්න .එක්නැළි බිරිදට නුවන පහල වේවා ./ (අ)
එක්නැලිගොඩගේ මිනීමරුවන්ට දඩුවම් නොකර බිරින්දෑ වරුන්ට සැනසීම දිය යුතුද ?(හේ)