එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි දින රැලිය අද පස්වරුවේ මහින්ද රාජපක්ෂ ජනපතිගේ ප්‍රධානත්වයෙන් කැම්බල් පිටියේ දී පැවැත්විණි.
‘මව්බිම රැකගනිමු-නිදහස සුරකිමු‘ යන්න මෙවර සන්ධානයේ තේමාව විය.
කොළඹ නෙළුම් පොකුණ මාවතෙන් ඇරැඹි පෙළපාළිය කන්නන්ගර මාවත, ඇස්වාට්ටුව හංදිය, ඩීන්ස් පාර, මරදාන, පුංචි බොරැල්ල හා බේස්ලයින් පාර ඔස්සේ කැම්බල් පිටියට ළඟා විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට දුක විශ්‍රාම ගියාම රජයේ සේවකයන්ට යමක්කර ගැනීමට තිබුණු විශ්‍රාම පරිතෝෂිතයට සිදුවුණ එක ගැනයි. මේවා දෙයියෝම බලා ගනිත්වා! (නි)
ලස්සනයි. සෙනගත් වැඩියි. පවතින හැම රජයකම මැයි දිනය ඔහොම තමයි. (නි)
ආපු කට්ටියට නම් කන්න බොන්න හරි හම්බු වුණා අපි දැක්කා.ඇත්ත කම්කරුවන්ට ලැබුණ සහනයක් නැහැනේ? (ස)
ඉතා අලංකාරයි , ජන ගඟක් ගලා ඇවිත් වාගේ . තවමත් බහුතරය සන්දානය සමග බව ඔප්පු වනවා (ස)
ඔය ඉන්නේ කම්කරු නායකයා අසේළ පින්වත් කමකි. (ස)
අම්මෝ සෙනඟ! (නි)
දැන් පෙරහරේ ගිය අයට ලැබුනේ මොනවද? (නි)
බස් වලින් පෙළපාලියට පැමිණි පිරිසට කෑම දුන් ඉඳුල් සහිත රිජිෆෝම් පෙට්ටි කොට්ටාව මහරගම අතර හයිලෙවල් පාර අයිනේ තැන තැන ගොඩවල් ගහල තිබුනා. අද වෙනකොට ඒවා පිරිසිදු කර ඇති යැයි සිතනවා. (නි)
ඇවිල්ලා තිබුන බස් ගොඩ දැක්කම මම බලාපොරොත්තු වුණා මීටත් වඩා සෙනග. (නි)
මහජනයාට සහන සලසන්නට, ජිවන වියදම් පහත හෙලන්නට, අනවශ්‍ය වියදම් කපා හැර ඒ මුදල් ජනතා සහන සේවයට යොදන්නට ක්‍රියා කරනු ඇතයි තදින් විශ්වාස කරමි. (ස)
කෝ මේ බන්දුල පෙරේරා (අ)