එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කොළඹ දිස්ත්‍රික්කයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයකුට එරෙහිව අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසමට හා විගණකාධිපති දෙපාර්ත මේන්තුවට පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ට්ආරචිචි මහතා කියයි.
මෙම අපේක්ෂකයා හිටපු පළාත් සභා මන්ත්‍රීවයකු බවද ඔහු පළාත් සභා අරමුදල් භාවිත කරමින් භාණ්ඩ බෙදාදීම් සිදු කැර ඇත.
එසේම මෙම අපේක්ෂකයා සමෘද්ධි නිලධාරීන් අයුතු ලෙස මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලට සම්බන්ධ කැරගෙන ඇති බවට ද සෙත්සිරිපාය අමාත්‍යංශ කාර්යාලයක් මැතිවරණ කටයුතු සඳහා භාවිතා කර ඇති බවට ද තොරතුරු වාර්තා වන බව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලයේ ඉන්නකොට හැම පක්ෂයකම ඉන්න දේසපාලුවෝ කවදත් කෙරුවෙත් කරන්නේත් ඕකමනේ.(නදී)
බලාගෙන දඩුවම් කරයි (අ)