- ඉන්දු ලංකා ධිවර ගැටළු සාකච්ඡා කිරීම සඳහා බ්‍රහස්පතින්දා (13) නියමව තිබු සාකච්ඡා තමිල්නාඩු නියෝජිතයන්ගේ ඉල්ලීම් අනුව දින නියමයකින් තොරව කල් තැබු බව ධීවර ඇමැති රාජිත සේනාරත්න මහතා කියයි.
- දෙවුන්දරින් මුහුදු ගිය ධිවරයෝ පස් දෙනෙක් චෙන්නායි වෙරළට ඊසාන දිගින් නාවික සැතපුම් හැත්තෑවක් ඈත මුහුදේදී ඉන්දියා වෙරළාරක්ෂකයන් විසින් අත්අඩංගුවට ගනු ලැබුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා ඉන්දියන් කාරයින්ගේ දත් ගලවන එක කෙසේ වෙතත් ඉන්දියාන ලවා හෙට අනිද්දම මෙයාගේ දත් ටික උදුරව ගන්න පුළුවන් වේවි. (අ)
කිසිම ගැටළුවක් නැහැ , තමිල්නාඩුවේ අය තමිල්නාඩු මුහුදේ මලු මරන්න , අපේ අය අපේ පැත්තේ මලු මරන්න .මේක රාජිත ඇමති තුමාට විසදන්න බැහැ, මේක ආගමන විගමන නීති උලංගනය කිරීම පිලිබඳ ප්‍රශ්නයක් නිසා රටේ පවතින නීතියට අනුව කටයුතු කටයුතු .කරන්න (අ)