- දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුදුගහ හැතැක්ම සහ වැලිපැන්න අතර දී ලොරියක් උඩු අතට පෙරැළි රියදුරාත් සහයකයාත් බරපතල තුවාල ලදහ.එම මාර්යේ ඒ අසල අනෙක් මං තීරුවේද තවත් ලොරියක් පෙරැළි ඇත.
-
පන්තියට ගුරුවරයකු නැතැයි බලපිටිය රේවත විදුහලේ හතර වැනි පෙළ සිසුහු මව්පියන්ද සමඟ එක්ව බලපිටිය බස් නැවතුම් පොළ අසල අද උද්ඝෝෂණයක් කළහ.
- කොළඹ කොටුවේ බස් දෙකක් හැපී 15 දෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළු කරනු ලැබුහ.
-
අනුරාධපුර වෙම්බු වැව පාර මඩ වගුරක් වී ඇතැයි ප්‍රදේශවාසිහු පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරුවන් මහපාරේ උද්ඝෝෂණය සඳහා රැගෙන ගිය දෙමව්පියන් වහාම මෙම පාසලේම දෙවන ශ්‍රේණියට ඇතුලත් කළ යුතුයි. මේ රට ගෙනියන්න හදන්නේ කොතනටද? මෙවැනි වැඩ හෙළාදැකිමටවත් මාධ්‍ය වලින් පෙන්වීම නොකරනවා නම් මේවා නවතන්නට පුළුවන්. (නදී)
මානව සම්පත සහ අත්‍යවශ්‍ය යටි තල පහසුකම් සංවර්ධනයක් නැති නම් රටේ සංවර්ධනය ගැන මොන විදියට අර්ථ කතන දෙන්නද කියල මට නම් තේරෙන්නේ නැහැ.(නදී)