නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා ගමන් ගත් වාහනය හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ දී හරස් කර බාධා කළැයි යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ලංකා කම්කරු කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති හා ඌව පළාත් සභා වතු යටිතල පහසුකම් ඇමැති සෙන්දිල් තොන්ඩමන් මහතා හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබුණි.
නඩුව අද (01) යළි කැඳවු අවස්ථාවේ දී සෙන්දිල් තොන්ඩමන් මහතා අධිකරුණයේ පෙනී නොසිටි නිසා හැටන් මහේස්ත්‍රාත් ප්‍රසාද් ලියනගේ මහතා විසින් වරෙන්තු නියම කැරිණි. නඩුව සැප්තැම්බර් 06 වැනි දා තෙක් කල් තැබිණී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දස දුක් විඳින වතු කම්කරුවන්ගේ දහදියෙන් සුර සැප විඳින වතුකරයේ නායක කාරකාදීන් චන්ඩිකම් කරන්නේ නුගත් අහිංසකයින්ගේ කැමැත්ත රඳවා ගැනීමටද? (ර)