දකුණේ සංචාරයකට ආ හිටපු කොටි සාමාජික පිල හා ඇමැති ඩලස් අලහප්පෙරුම පිල අතර මාතර සනත් ජයසුරිය ක‍්‍රිඩාංගනයේ දී අද පැවැති ක‍්‍රිකට් තරගයෙන් ආගන්තුක කණ්ඩායම විකට් 9ක ජයක් වාර්තා කෙළේය. ඇමැති පිලට පාර්ලිමේන්තු මන්ත‍්‍රී සනත් ජයසුරිය, ඇමැති චන්ද්‍රසිරි ගජධීර මහත්වරු ද ක‍්‍රීඩා කළහ. ලකුණු 15ක් ලබා සිටි සනත් ජයසූරිය යාපනයේ නවරත්නම් නවදීපන් විසින් දවා ගැනිණි.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ වැඩ සටහන් පෙන්වීම ගැන ආඩම්බර වෙනව. ලෝකයටම ලොකු ආදර්ශයක්
ජාතීන් අතර සමගිය වර්ධනය කර ගැනීමට කළ හොඳ වැඩක්