IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


සනී ලියෝන්ගෙන් ලිංගික උපදෙස්

2016-07-18-ent-48

වැඩිහිටියන්ට පමණක් සීමාවූ චිත්‍රපට නිළියක වූ සනී ලියෝන් මේ වන විට බොලිවුඩය අතික්‍රමණය කරමින් සාර්ථක බොලිවුඩ් නිළියක බවට පත්ව ඇති බව පැවසිය හැකියි. මේ අතර ලියෝන් පසුගිය දිනෙක සහභාගී වූ සම්මුඛ සාකච්ඡාවකදී ඇය දායක වූ උපත් පාලන කොපු වෙළෙඳ දැන්වීමක් පිළිබඳ කතාබහක් ඇතිවී තිබෙනවා. එයට හේතුව බොලිවුඩයේ ප්‍රසිද්ධ තරුවක් මෙසේ උපත් පාලන කොපු සන්නාමයක් වෙනුවෙන් වෙළෙඳ දැන්වීමක පෙනී සිටි පළමු අවස්ථාව මෙය වීමයි.

මෙවැනි වෙළෙඳ දැන්වීමක පෙනී සිටියේ ඇයි දැයි ඇයගෙන් විමසන විටදී ඇය ප්‍රකාශ කර ඇත්තේ, ආරක්ෂිත ලිංගික ක්‍රම පිළිබඳ තමන් විශ්වාස කරන බවත්,එය තමන්ගේ ජීවිතේ කොටසක් බවත්ය. හැකි සෑමවිටම ආරක්ෂිත ලිංගික ක්‍රම භාවිත කරන ලෙස මෙහිදී  ඇය තම රසිකයන්ට පවසා තිබෙනවා. එයින් අනවශ්‍ය ගැබ් ගැනීම් හා ලිංගික රෝගවලින් වැළකී සිටිය හැකි බවද ඇය සඳහන් කොට තිබෙනවා. ඉන්දියානු ජනතාව තරම්ම ඇමෙරිකානු ජනතාවත් උපත් පාලන කොපු මිලදී ගැනීමේ ලැජ්ජාවකින් පසුවන බව එහිදී ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණා.

 

2016-07-18-ent-47



අදහස් (0)

සනී ලියෝන්ගෙන් ලිංගික උපදෙස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 158 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 364 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 158 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site