කොකේන් කිලෝ 270ක් සොයා ගත් සීනි කන්ටේනර් ගෙන්වා ඇත්තේ බ්‍රසීලයෙන් බව පොලිසිය කියයි.
සොයාගත් කොකේන් තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට ගෙන යනු ලැබීය.
මේ වන විට කන්ටේනර් හතක් පරීක්ෂා කර අවසන් අතර තවත් කන්ටේනර හතක් පරීක්ෂා කිරීමට නියමිතය.

COMMENTS
අපිට ඕවා වැඩක් නැහැ, සීනී ගෙන්නපු කෙනා නොකියා. දුෂණය, වංචාව, හොරකම, මැරකම වැඩි නිසා මැරීගෙන මේ ආණ්ඩුව හැදුවා. බැලුවහම වැඩක් නැහැනේ (නි)
සීනි ඇතුළෙම තිබුණ නිසා දැන් රුපියල් 29.75 ක් අඩුවට කොකේන් කිලෝවකුත් දෙන්න පුළුවන්නේ. (නි)
මේ අපරාධකරුවන් බේරාගැනීමට කුමන හෝ අයුරකින් ක්‍රියාකරන, ඉදිරිපත්වෙන හැම කෙනෙකුටම ශාප වේවා! මුදලට ඇති පෙරේතකමට මොවුන් වෙනුවෙන් ඉදිරිපත්වෙන අය සිටිති. (නි)
පරණ ආණ්ඩුව කළ විදියට නැතිව ජනතාවට ඇත්ත හෙළි කරන්න. (බ)