සෙනසුරාදා පැවැති පුංචි ඡන්දයෙන් පළාත් පාලන ආයතන 23 කින් 21 ක් දිනා (ආසන 245) එක්සත් ජනතා නිදහස් සංධානය විශිෂ්ට ජයක් වාර්තා කළේය සංධානය පරාජය වූයේ කොළඹ මහ නගර සභාව සහ කල්මුණේ මහ නගර සභාව පමණි. දෙවැනි තැනට ආ එක්සත් ජාතික පක්ෂය කොළඹ පමණක් ජයගත් අතර ඔවුන්ගේ බළකොටුවූ මහනුවර ,නුවරඑළිය ඇතුඵ ආයතන රැසක්ම බිදවැටුණේය. එක්සත් ජනතා නිදහස් සංධානය ආසන 245 එක්සත් ජාතික පක්ෂය 131 ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය 11 ජනතා විමුක්ති පෙරමුණ 5 ස්වාධීන කණ්ඩායම් 28
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලියා කවදා නැගීටීද පේන තෙක් මානෙක නෑ
ජේ වීපී එකට මොකද උනේ