කොළඹ හුණුපිටිය ගංගාරාමයේ වාර්ෂික නවම් මහා පෙරහරේ දෙවැන දිනය (22) අවසානයේ පෙරහර නිමා විය. සධාතුක කරඬුව බුදුගෙයි නැවත තැන්පත් කිරීම ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
මෙම අවස්ථාවට ආචාර්ය කිරින්දේ අස්සජී හිමියෝ ද සහභාගී වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd