පක්‍ෂයේ මුලා වූ අයට නැවත පක්‍ෂයට එන්න පුළුවන්, එහෙත් ඔවුන් මුලා කළ අයට එන්නට බැරියයි ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා කොළඹ විහාර මහා දේවී එළිමහන් රංග පීඨයේ පැවැති ඉල්මහ සමුළුවේදී කීය.විවිධ යුගවලදී අර්බුද කොතරම් ආවත් පක්‍ෂය නොසැලී සිටි බවත් කැරලි කණ්ඩායම රෝහණ විජේවීරගෙන් යැපෙන අතර තමන් රෝහණ විජේවීරගේ උරුමය රකින බව ඔහු කීය.ජවිපෙ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කීවේ තමන් අවි අගතා තිබෙන බවත් අවශ්‍ය වෙලාවට සටන මෙහෙයවන බවත්ය.

1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ටිල්වින් ඔයාගෙ ආයුදේ ඔයාම අතගාගන්න.අහින්සක නංගිලා ගාවගන්න එපා.............