සේවය ස්ථීර නොකළැයි අවුරුදු හය ගතවීමෙන් පසුව උතුරු මැද පළාත් අනියම් සේවකයන් විසිදෙනෙකු අද (04) අනුරාධපුරයේ දී උපවාසයක් ඇරඹුහ.
ගලහ බෙල්වුඩ් කිරිමැටිය වත්තේ පයිනස් වගාවේ ගින්නකින් අක්කර විස්සකට වැඩි ප්‍රමාණයකට හානි සිදු වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
මේ පෙදෙස ජල මුලාශ්‍ර ද ඇත. මුවන්, හාවුන්, ඌරන් වැනි වන සතුන් ද ජීවත් සිටින බව කියති.
මිනුවන්ගොඩ නගර සභාවට අයත් පළාත් සභා ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කිරිමට ඉඩ නොදෙන බව කියමින් ක්‍රීඩකයන් පිරිසක් උද්ඝෝෂණයක නිරත වුහ.
![SAM_5835[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/SAM_58351.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd