ගෝනාපීනුවල ජල හිඟයට පිළියමක් ඉල්ලා ප්‍රදේශවාසිහු පිරිසක් හික්කඩුව - බද්දේගම ප්‍රධාන මාර්ගය අවහිර කරමින් පැයක උද්ඝෝෂණයක් කළහ.
යුද්දයෙන් පසුව නැවත පදිංචි වී වසර 4 ක් ආසන්න වුවද තමන්ට ගොවිතැන් කිරිමට කුඹුරු නැතැයි කියමින් අද (24) වව්නියාව කැලෑබෝගස්වැව නන්දිමිත්‍රගම ගම්වාසිහු වව්නියාව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපට දී උද්ඝෝෂණයක් කළහ.
කොළඹ පුත්තලම ප්‍රධාන දුම්රිය මාර්ගයේ බෝලවත්ත දුම්රිය ස්ථානය අසල බෝලවත්ත දංකොටුව මාර්ගය හරහා ඇති දුම්රිය හරස් මාර්ගයේ එක් දිශාවකින් ඇති ආරක්ෂිත ගේට්ටුවක් කැඩී තිබිම හේතුවෙන් දැඩි අනාරක්ෂිත බවක් ඇතැයි ප්‍රදේශවාසිහු පවසති.
හම්බන්තොට මහ නගර සභාවේ කම්කරුවන් පහළොස් දෙනෙකු ඉවත් කර සේවකයින් සපයන සමාගමකින් සේවකයින් ලබා ගන්නා ලෙස දකුණු පළාත් සභා පළාත් පාලන කොමසාරිස් විසින් එවා ඇති චක්‍රලේඛනයට මහ නගර සභාවේ එක් මන්ත්‍රීවරයෙක් හැර පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරු සිය විරෝධය පල කළහ.
පුත්තලම වනාතවිල්ලුව කාටුපුලියන්කුලම වැවේ වේදනාවකින් දඟලන දළ ඇතකු දක්නට ලැබෙන බව පුත්තලම වනජිවි කාර්යාලය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න රටේ තත්ත්වය! (නි)
සුභ පැතුම් සියලුම ලාංකීය ජනතාවට! (නි)
දෙය්යෝ සාක්කි, දැන් ලංකාවේ හැම රෙද්දටම පාරවල් හරස් කරලා උද්ඝෝෂණ. දෙන්න තියෙන්නේ අර ඉන්දියාවේ බැටන් පොලු පාරවල් දෙනවා වගේ.(ම)