සීදුව ලියනගේමුල්ල පෞද්ගලික බැංකුවෙන් කොල්ල කෑ මුදල රුපියල් දාහතර ලක්ෂයක් විය හැකි යැයි පොලීසිය කියයි.
පිහියක් හා පිස්තෝලයක් රැගත් කොල්ලකරුවන් සමඟ තවත් සිව් දෙනකු සිටි බවත් කොල්ලකරුවන් අද අලුයම 12.15/12.30 අතර බැංකුවට ඇතුළු වෙද්දී ආරක්ෂක නිලධරයා ආහාර ගනිමින් සිටි බවත් කළමණාකරුගේ සහයකයා විවේකාගාරයේ සිටි බවත් පොලීසිය පවසයි.
පිහි ඇනුම් කෑ බැංකු කළමණාකරු කොළඹ මහ රෝහලට මාරු කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක විලාසිතාවක් වෙලා. හරිහමන් දඬුවමක් නොලැබෙන නිසා මංකොල්ල කන්න මිනිස්සු දැන් බය නැහැ.(අ)
දැන් ඉතින් කොහේද සල්ලි දාන්නේ? (නි)
ඔය පැත්තේ සමහරු ළඟ අනවසර ගිනි අවි තිබෙන බව කවුරු කවුරුත් දන්නවා. නමුත් මේවා කියලා ගෙදර ඉන්න බැහැනේ... (නි)
මෙපමණ අපරාද වෙන කොට රජයට බැරි මොකද විශේෂ කාර්ය බලකාය සැම නගරයකම පිහිටු වන්න. (දිල්)