සෞදි අරාබියේ නැගෙනහිර පළාත් තානාපති ජංගම සේවාව පසුගිය සිකුරාදා උදෑසන 5.00 සිට සවස 2.30 දක්වා පැවැති අතර හාරසියයකට අධික ශ්‍රී ලාංකිකයෝ ඊට සහභාගී වූහ.
රියාත් තානාපති කාර්යාලයය නිලධාරීන් 20 දෙනකු පමණ සහභාගීකරගෙන පැවැත්වූ මේ වැඩසටහනේ අරමුණ ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත සේවය සැලසීම බව වැඩබලන ශ්‍රී ලංකා තානාපති සිරිපාල ගම්මන්පිල මහතා පවසයි.
විවිධ හේතු මත සහ විවිධ දුෂ්කරතාවයන් මධ්‍යයේ අවතැන් වූ ශ්‍රී ලාංකිකයන් එදින ලියාපදිංචි කළ අතර පිරිමි ශ්‍රමිකයන් 300ක් හා කාන්තාවන් 28ක් එදින ලියාපදිංචි වූහ.
කාන්තාවන් 28 දෙනා තානාපති කාර්යාලයේ රැකවරණ මද නැවත ලංකාවට කටයුතු කරගෙන යයි.
මීළඟ තානාපති ජංගම සේවාව පවත්වනුයේ දමාම් කොබාර් අධිවේගී මාර්ගයේ පිහිටි ඇස්ටූන් රෝහල ඉදිරිපිට යෝජිත ශ්‍රී ලංකා පාසැල් සංකීර්ණයේ බව උසස් නිලධාරියෙක් පැවැසීය. මෙම යෝජිත පාසැල් සංකීර්ණය ශ්‍රී ලාංකිකයකු වන එම්. මුබාරක් මහතාගේ පාලනය යටතේ පවතී.
2025 දෙසැම්බර් මස 18
36
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
124
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සෞදියේ නැගෙනහිර පළාත් ජංගම සේවාවට මහ සෙනඟක්