(රංජන් කස්තරි)
ගෘහ නිර්මාණ ශිල්පීන්, ඉංජිනේරුවන් සහ ප්‍රමාණ සමීක්ෂයන් සඳහා ඇබෑර්තු රාශියක් සෞදි අරාබියේ ඇති හෙයින් සුදුසුකම්ලත් ශ්‍රී ලංකිකයන්ගෙන් තොරතුරු රැස්කරන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කරයි.
සෞදි අරාබියේ ආරම්භ කිරීමට සැලසුම්කර ඇති දැවැන්ත ඉදිකිරීම් ව්‍යාපෘතියක වෘත්තීය රැකියා අවස්ථා ලබාගැනීමට කැමති වෘත්තිකයන්ට ඒ සඳහා ඉල්ලුම් කළ හැකි බව ද විදේශ සේවි නියුක්ති කාර්යංශය කියයි.
එම රැකියා අවස්ථා සඳහා යොමුවීමට කැමැත්තක් දක්වන්නන් මේ මස 5 වැනි දිනට පෙර www.slbfe.lk යන වෙබ් අඩවිය ඔස්සේ ප්‍රසිද්ධකර ඇති තොරතුරුවලට අනුව ලියාපදිංචි විය යුතු බව ද එම කාර්යංශය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ වටිනා ශ්‍රම සම්පතෙන් රටට වැඩක් අරන් රට දියුණු කරන්න.
Verification Code එක එන්නේ නැහැ. ඊයේ ඉඳල try කරන්නේ , log වෙලා පුරවන්න විදියක් නැහැ.
ඉතා හොඳයි
කෝ අර ඝානසාර හාමුදුරුවෝ