වසර 19 ක් වීසා නොමැතිව මෙරට රැදී සිටි බ්‍රිතාන්‍ය ජාතික ඉංජිනේරුවරයකු අලවතුගොඩ විලනේ නිවසක රැදී සිටියදී අලවතුගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.