ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත සම්මේලනය ජාත්‍යන්තර සුදු සැරයටි දිනය නිමිත්තෙන් සංවිධානය කළ සමරු උත්සවය අද කොළඹ මහජන පුස්තකාලයේදී අගමැති ලේකම් සමන් ඒකනායක හා නාගරික මන්ත්‍රී ඒ.එම්.සී.බදියුදීන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
සම්මේලනය වෙනුවෙන් සේවය කළ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් දෙදෙනකු වන හිටපු සභාපති නවරත්න බණ්ඩා හා හිටපු ලේකම් ආර්.ඒ.සිරිසේන යන මහත්වරු වෙනුවෙන් සම්මාන ප්‍රදානයක්ද එහිදී සිදුවිය. අන්ධ පුද්ගලයන් වෙනුවෙන් සුදු සැරයටි බෙදා දීමද සිදු කෙරිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd