සෞදි අරාබියේ නැගෙනහිර කලාපයේ දමාම් ප්‍රදේශයේ ඇඳුම් පිරිසිදු කරන ආයතනයක කලමණාකරු වශයෙන් දීර්ඝ කාලයක් සේවය කළ ශ්‍රී ලංකාවේ පානදුර පදිංචි සමාජ සේවකයකු වන ජානක වික්‍රමාරච්චි මහතා මිය ගොස් ඇතැයි දමාම් රෝහල් ආරංචි මාර්ග කියයි.
මරණයට හේතුව ප්‍රකාශ වී නැත.
සෞදි අරාබියේ නැගෙනහිර කලාපයේ දමාම් ප්‍රදේශයේ ඇඳුම් පිරිසිදු කරන ආයතනයක කලමණාකරු වශයෙන් දීර්ඝ කාලයක් සේවය කළ ශ්‍රී ලංකාවේ පානදුර පදිංචි සමාජ සේවකයකු වන ජානක වික්‍රමාරච්චි මහතා මිය ගොස් ඇතැයි දමාම් රෝහල් ආරංචි මාර්ග කියයි.
මරණයට හේතුව ප්‍රකාශ වී නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සොයුර ජනක ඔබ අපෙන් වෙන්වීම සත්තකින්ම දරාගත නොහැකි වේදනාවක්...ඔබ අපෙන් සමුගන්න මොහොතේ මා සෞදියේ නැති එකගනත් මා දුක්වෙනවා ...ජනක ජාතිජාතිත් ඔබට මෙවන් අකල් මරණයක් නොවේවා... ඔබ අප අතරම ඉපදේවා ...(අ)
ජනක සොයුර ඔබට නිවන් සැප ලැබේවා . කිසිම දිනක මෙවන් අකල් මරණයක් නොවේවා. (අ)
හිත හොද තරුණ හදවතක්. හදිස්සියේ අප අතරින් සමු ගැනීම හිතට කම්පනයක්. ඔබ ජීවත්ව සිටි කාලයේ ඉතා හොද සමාජ සේවයක් කල කෙනෙක්. ඔබ කල හොද මකන්නට කිසිවකුටත් නොහැක. කල හොද ඔබත් සමග ඉන්නවා ජනක හැමදාමත්. ඔබට නිවන් සුව පතමි.(නදී)
හිත හොද තරුණ හදවතක්. හදිස්සියේ අප අතරින් සමු ගැනීම හිතට කම්පනයක්. ඔබ ජීවත්ව සිටි කාලයේ ඉතා හොද සමාජ සේවයක් කල කෙනෙක්. ඔබ කල හොද මකන්නට කිසිවකුටත් නොහැක. කල හොද ඔබත් සමග ඉන්නවා ජනක හැමදාමත්. ඔබට නිවන් සුව පතමි.(නදී)
සිරුර ලංකාවට ගෙන ආපසු මරණ පරීක්ෂණයක් තියා මියගිය තැනැත්තාගේ අවයව සියල්ලම තියෙනවා ද කියා සොයා බැලිය යුතුයි. තව ටික කලක් යනවිට අවයව සඳහා මැද පෙරදිගට "ශ්‍රමිකයෝ" යවන්න මැති ඇමති වරුත් පොරකාවී. මෙහෙකාර කමට කෙනෙකු යවා ලැබෙන කොමිස් මුදල රු. ලක්ෂය නම් එක අවයවයක් වෙනුවෙන් රු. මිලියන 4ක් හෝ 5ක් ලබා ගන්න පුළුවන්. (නදී)
හිත හොඳ මනුස්සයෙක්, ඔබට නිවන් සුව!(නදී)
මිය ගොස් ද ? මරා දමාද? විස්තර විස්තර ටිකක් දාන්න(දිල්)
ජනක සොයුර, අප සමග දීර්ඝ කාලයක් මිතුදමින් බැදී සිට ඔබගේ හදිසි වෙන්වයාම දරාගත නොහැකි වේදනාවක් .ජාති ජාතිත් මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා කියා පතමු .ඔබට අමාමහ නිර්වාන සම්පත්තිය ලැබේවායි ප්‍රර්ථනා කරමු(දිල්) ,
නිකම්ම මැරිලද? නැත්නම් මරලද? (නදී)
ඔයාලට තව තොරතුරු ලැබුනොතින් දන්වන්නම්.(නදී)
ඔබට නිවන් සුව පතමි (නි)
මේ මරණයට හේතුව හොයලා බලන්න ඇත්තටම හිතට දුකයි (දිල්)
ජනක ඔබ හොඳ මිතුරෙක්. අපි අන්තිමට හමු වුණේ ශ්‍රී ලංකිකයන්ට කෑම දුන්නු දවසේ. ඔයා හොඳ වැඩක් කරන හැම තැනම දැක්ක. නිවන් සුව ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා.(දිල්)
සෞදි වල මේ දවස් වල පවතින අධික සීතලෙන් මිදීමට ශ්‍රී ලංකික සහෝදරයින් දෙදෙනෙකු සහ ඉන්දියානු ජාතිකයෙක් තමන්ගේ කාමරය තුල ගිනි අගුරු දල්වා නින්දට ගොස් ඇත. එයින් පිටවූ විෂ වායුව ආශ්වාස කිරීමෙන් ශ්‍රී ලංකික සහෝදරයා සහ ඉන්දියානු ජාතිකයා මිය ගොස් ඇත. අනික් ශ්‍රී ලංකික සහෝදරයා අසාද්‍ය තත්වයේ පසුවෙනවා. මාගේ බලවත් ශෝකය ප්‍රකාශ කරන අතර අනික් අය මෙවැනි දේ කිරීමේදී ප්‍රවේසම් වෙන ලෙස ඉල්ලා සිටිමි.(නදී)
සෞදියේ ඉන්න අපේ හිත හොඳ මිතුරනි, ඔයගොල්ලන්ට පුලුවන්ද සංගමයක් පිහිටුවාගෙන අපේ දුක් විදින අම්මලාව අපහු ලංකාවට එවන්න ක්‍රමයක් හදන්න. විශේෂයෙන් පඩි නැතුව කරදර විදින අය. සමහරවිට දැනටමත් එහෙම වැඩක් වෙනවා ඇති. මම දන්නේ නෑ ඒවාට සෞදියේ තියෙන නීති රීති. නමුත් අම්මල නැතුව ලංකාවේ දුක් විදින දරුවෝ දැක්කහම හරිම කණගාටුයි.(නදී)
සොයුර ඔබට නිවන් සුව.(නදී)
ජනක අපේ හොඳම හිතවතෙක්. ඇත්තටම එයා හොඳම හොඳ සමාජ සේවකයෙක්. මෙහෙ ශ්‍රී ලංකික හැමෝටම උදව් කරපු ජනක කිසිම හේතුවක් නැතිව වස පානය කර දිවි හානි කරගත්ත එක අපිට හරිම ප්‍රෙහෙලිකාවක්. මොනවා උනත් මේ වගේ හිත හොඳ මනුස්සයෙක් මම නම් දැකලා නැහැ. අපේ සිත් වලින් කවදාවත් නොමැකෙන නාමයක්. ඔබට නිවන් සුව ලැබේවා! (නදී)
රංජිත් සොයුර, රිස්වාන් සොයුරා කියපු විදිහට තමා මියයන්න හේතුව දැනට ලැබෙන තොරතුරු අනුව. විෂ වායුව ශරීර ගත වීම. ඊට වඩා යමක් මෙතෙන සිද්ද වී ඇද්ද සැකයක් පැන නැගුනා ඔබේ අදහසත් සමග. මිය ගිය අපේ සොයුරාට නිවන් සුව පතමි.(නදී)
නත්ති ජාතස්ස අමරනං, සොයුර ඔට නිවන් සුව.(නදී)
සෞදි අරාබියේ නැගෙනහිර පළාතේ දම්මාම් නගරයේ,ඔබ අප සමග ගත කල ඒ අතීතය අපට කවදාවත් අමතක නැත සොයුර. ඔබගේ මේ වියෝව දරා සිටින්නේ කෙසේද අප කිසිවෙකුටත් සිතා ගත නොහැක තාමත්. කෙසේ හෝ ඔබ අප අතරින් වෙන්ව ගොස් ඇත. ඔබ අප හද තුල සදා රැදෙනු ඇත.ඔබට සොයුර නිවන් සුව පතමි...! (නදී)