සූදු පොළක් ගැන ඔත්තුවක් දුන්නැයි පිලියන්දල බටකැත්තර වැසියෙකු යකඩ පොල්ලකින් ගසා මරා දැමීයැයි සැකපිට දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවපිලියන්දල පොලිසිය පවසයි.
සූදු පොළක් ගැන ඔත්තුවක් දුන්නැයි පිලියන්දල බටකැත්තර වැසියෙකු යකඩ පොල්ලකින් ගසා මරා දැමීයැයි සැකපිට දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවපිලියන්දල පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක කේදවාචකයක්.(හේ)
ෆොන්සේකා මහතාට අධිකරණ ඇමතිකම දෙන්න. (ර)
ගෙවුණු අවුරුදු 67 විදිහට ඉදිරියටත් රට පාලනය වුණොත් මේ සමාජය මිලේච්ඡයන්ගේ පාරාදීසයක් වෙයි (නි)
දැන්නම් ඉවසුවා ඇති... (නි)
අනේ දෙවියනේ! (නි)
එල්ලුම් ගහක් නැති එකේ ප්‍රතිඵලය මෙයයි. මිනිමැරීමට සිත පෙළඹවිම ඉතා පහසු කාර්යයක්. පාලනයේ හිස්තැන් (නි)
කොහොම තිබුණ රටක්ද? පාතාලයෝ රජවෙලා (නි)
අනේ දෙවියනේ! (නි)
මේ විදියට ගියොත් තව අවුරුදු 50-100 කින් එකිනෙකා මරාගෙන අපේ රට ජනශූන්‍ය කාන්තාරයක් බවට පත්වේවි (නි)
"තමන්ගේ ආරක්ෂාව තමන්ම බලාගන්න" කියලා මේ වගේම පාලන කාලයක ජේ. ආර්. කිවුවා. නැවතත් එම වදන් මතක්කර ගන්න කාලය හරි. රට අසරණ වෙලා වගේ රටට දැනෙනවා අනේ..... බුදු හාමුදුරුවනේ.........! (නි)
අපි කොහොම කියුවත් අපේ රට ගෝත්‍රික මෙලේච්ච රටක් බවට පරිවර්තනය වෙලා ඉවරයි ,,,,(හේ)
පොඩි දෙයකට ලොකු විනාසයක්.(හේ)
දැන් දැන් ලංකාවේ මිනී මැරුම් සිදු වෙනවා වැඩියි.(හේ)
නව යහපාලනයත් සමඟම මිනීමැරුම්, මත්කුඩු, මත්පැන් තිබුනාටත් වඩා වැඩිවෙලා. යහපාලනයත් සමඟ ලැබුන නිදහස අපේ මිනිසුන්ට ඔරොත්තු දෙන්නේ නැහැ. තදබල විනය නීති සමඟ පොලිස් හෝ හමුදා රජයක් අවශ්‍ය වෙලා තියෙන්නේ (නි)
මට දැනුම් තේරුම් ඇති කාලේ ඉඳලා ලංකාවේ සෑම ප්‍රදේශයකම මිනීමැරුම්, මංකොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ, ළමා අපචාර ආදිය අඩුවක් පාඩුවක් නැතුව අහන්න දකින්න ලැබුනා. කොහොම වුණත් අපගේ වර්ගයාගේ අඩිතාලමේ විශාල වරදක් තිබෙනවා. ඔය දැනට තිබෙන "අපේ සංස්කෘතිය" යැයි කියා ගන්නා අඩිතාලම උඩ සමාජය ගොඩනැංවීමට ගියාට එය හැමදාම කඩා වැටෙනවා. මේ ක්‍රමය නැතිකර යහපත් සමාජයක් ගොඩනැඟීමට විශාල කතිකාවක් ඇරඹීමට සුදුසු කාලයයි දැන්. (නි)