IMG-LOGO

2025 ජුනි මස 19 වන බ්‍රහස්පතින්දා


සතුන්ට තුවක්කු අටවා දිට්ඨධම්මවේදනීය කර්මය පළ දෙයි

(ගයාන් සූරිය ආරච්චි)

සතුන් දඩයම් කිරීම සඳහා බඳින තුවක්කුවක් ඇටවීමට යාමේදී කලින් අටවන ලද බඳින තුවක්කුවක් පත්තු වී පුද්ගලයකු ඊයේ (18) මිය ගොස් ඇතිබව සියඹලා ආණ්ඩුව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ සියඹලාන්ඩුව, ගලයාගේ වත්ත ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම පුද්ගලයා සියඹලා ආණ්ඩුව, සූරියතලාව හේන් යායක් මැදින් ගමන් කිරීමේදී මෙම බඳින තුවක්කුව පත් වී ඇති බවත් එම බඳින තුවක්කුව ඔහු විසින්ම ඇටවූවක් බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත.

 

 



අදහස් (1)

සතුන්ට තුවක්කු අටවා දිට්ඨධම්මවේදනීය කර්මය පළ දෙයි

රම්බොඩ Thursday, 19 June 2025 09:44 AM

බඳින තුවක්කු පත්තුවෙලා සියඹලාණ්ඩුව රෝහලට දිනපතාම වගේ මිනිසුන් එනවා. හරිම විනාශකාරීයි. කකුල් කුඩු වෙනවා. එතනින් ඉහළට වැදුණොත් ජීවිතය ඉතිරි වෙන්නෙ නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1863 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 587 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 677 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site