ජනාධිපතිවරණ සමයේ රජයේ වාහන මැතිවරණ කටයුතු සඳහා යොදා ගත්තැයි සතොස හිටපු සභාපති නලින් ප්‍රනාන්දු කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ජනාධිපතිවරණ සමයේ රජයේ වාහන මැතිවරණ කටයුතු සඳහා යොදා ගත්තැයි සතොස හිටපු සභාපති නලින් ප්‍රනාන්දු කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විහිළු බලන්න නෙමෙයි මහත්තයෝ? අපි මේ ආණ්ඩුවට ඡන්දෙ දුන්නේ. අර බිලියන ගණන් ගසාකාපුව ආපහු ගන්න. මේවා දැනුත් වෙනවා. ආයේ මහින්දලා ආපු දවසට මේ ආණ්ඩුවේ කට්ටිය ඔහොම හිරේ දායි. එච්චරයි. (බ)
බිලියන ගණන් ගසාකාපුව වගේම යටින් ඉඳන් හින්නූලෙන් ගසා කාපු අයවත් කරලියට ගෙන ආ යුතුයි. (ම)
නිමල් රජකරුණා, බය වෙන්න එපා , මෙහෙඉන්න කවදාවත් අයිමත් බලයට එන්නෙ නැහැ, අාවත් ඔය කිසිම කෙනෙක් හිරෙ දමන්නෙ නැහැ,
හෙට ඇප දීලා එලියට දායි (ම)
හොරකම් ලොකු පොඩි නැ, මහජන සල්ලි කාපු උන්ටත් කන උන්ටත් විරුධව කටයුතු කරන්න කවුරුවත් එනකම් ඉන්න ඕන නැ, එම ආයතන නීතිගත කරලා ඒ කටයුතු කරන්න නිලධාරින්ට බලය දිය යුතුයි (බ)
මේ වගේ තැන්වලට පත් කරන්නෙත් දේශපාලන පත්විමි. පත්වුනු අය කරන්නෙත් ඇමතිලාට කඩේ ගිහින් තමනුත් කටු ලෙවකන එකයි. මේ වැනි අයට වහාම නිතිය ක්‍රියාත්මක කල යුතුයි. (අ)
මෙවැනි තැන් වලට දේශපාලන පත්විම් දෙන්නෙම මෙවැනි වැඩ පහසුවෙන් කරවා ගන්නමයි. (අ)