(අංජුල මහික වීරරත්න)
සීතාවක ඓතිහාසික වටිනාකම පිළිඹිඹු කෙරෙන කෞතුකාගාරයක් ඉදි කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(25)පැවසීය.
සීතාවක රාජධානියේ ඓතිහාසිකත්වය ඉස්මතු කරමින් එහි පුරාවිද්‍යාත්මක වටිනාකම් ගවේෂණය කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට තමා උපදෙස් දි ඇති බවද ජනාධිපතිවරයා කීය.
හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ පැවති සීතාවක - සිසු අරුණළු වැඩසටහනට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිය තැනට, ප්‍රදේශයට ගැලපෙන පොරොන්දුවක්, බයිලයක් ගහලා එන එක තමයි පින්පතිතුමාගේ ස්ටයිල් එක...
කෝටි ගාණක් වුණත් හොයාගන්න පුළුවන් ව්‍යාපෘතියක්...