(යොහාන් භාසුර)
පැය දෙකයි විනාඩි 20 බැගින් හෙට (28) සහ අනිද්දා (29) දෙදින විදුලිය කප්පාදු කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (27) පස්වරුවේ පැවසීය.
ඒ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට දහවල් කාලයේ පැයක් ද, රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20 ක් ද, ලෙස විදුලි කප්පාදුව ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බවත් ජනක රත්නායක මහතා වැඩි දුරටත් කීය.
සති කීපයක් පැවැති පැය දෙකක විදුලි කප්පාදුව මේ සමඟ විනාඩි 20 කින් වැඩිකර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැස්ස අඩුවුණාම දවසට පැය 10ක් කපන බව අපි දන්නවා...!
කොමිසමේ සභාපති තුමා පවසන්නේ 'රටම අඳුරු කරනට හෝඩියේ අකුරු මට මදි'