IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


සත්‍ය ගවේෂකයෝ පළතුරු පැළ සිටුවති

 

"සත්‍ය ගවේෂකයෝ" සංවිධානය  මගින්  පලතුරු පැල සිටුවීමේ වැඩසටහනක් අද (19)කඩුවෙල බෝමිරිය ගනේවත්ත පුරාණ රජමහා විහාරයේදී පැවැත්විණි
 
මේ අවස්ථාවට   ස්වාමින් වහන්සේලා ඇතුලුව එම ප්‍රදේශය භාර කෘෂිකර්ම නිලධාරිවරිය, ප්‍රදේශයේ ගොවි සමිතියේ මහත්ම මහත්මීන් සහ "සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ සාමාජිකයින් පිරිසක් සමග එක්ව සිටියහ.
 
මේ සදහා නීතීඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා සහභාගි විය



අදහස් (3)

සත්‍ය ගවේෂකයෝ පළතුරු පැළ සිටුවති

හරේන් Sunday, 19 April 2020 12:21 PM

නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත කියන්නෙ කවුද? ඔහු මීට සහභාගී වීමේ ප්‍රවෘත්තිමය වැදගත්කම මොකක්ද?

:       0       2

Buddika Sunday, 19 April 2020 01:23 PM

මෙ මිනිස්සු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අසත්‍ය ගවෙශකයෝ... මොකක්ද ගවෙශනය කරන සත්‍යය? ඒ වචනයටත් අපහාසයක්...මෙගොල්ලෝ පොහොට්ටුවෙ දේශපාලනය කරන්නේ කඩුවෙලට වෙලා...

:       0       1

athura Sunday, 19 April 2020 02:19 PM

යට පින්තුරේ නියම මීටරේ පරතරය. ඔය ගවේෂක මහත්මය සත්‍ය කෙසේ වෙතත් එක පක්ෂෙකට කඩේ යන කෙනෙක්නෙ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 429 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 600 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 242 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site