මතුරට ලඳුපිට ගොවි බිමක් සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඟඳහා තමන් විසින්ම ඇද තිබූ විදුලි රැහැනක පැටලී 37 හැවිරිදි තිදරුමවක් මරුමුවට පත්වූවාය.
නිවසේ විදුලිය විසන්ධි නොකර කම්බිය ඉවත් කිරීමට යෑමේ දී මෙම අනතුර සිදුව ඇති බව මතුරට පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මත්තල ගුවන් තොටුපලේ ධාවන පථය රකින්න කියා අලි පවුලක 4 දෙනෙක්ම විනාශ කල විදුලි රැහැන් ඇදීම ත් මේ වගේ ම ඛේදවාචකයක්. ඒ සිද්ධියේදී ලොක්කගේ වැරැද්ද කුලියක් වෙනුවෙන් තමන්ට පවරා ගැනීමට "දුක් ගන්නා රාළ" කෙනෙක් ඉදිරිපත් වී ඇතත් මේ සිද්ධියේදී පාප කර්මය තමන්ටම ගෙවා ගැනීමට මේ කාන්තාවට සිදුව ඇත. (ස)
පවු.... වැරදි වැඩක් කරලා තියෙන්නේ. එහෙත් පවු. දුක් මහන්සියෙන් හදාගත් වගාව රැකගන්නනේ කරලා තියෙන්නේ. දරුවෝ තුන්දෙනා දැන් අනාථ වෙනවා. ඒක ඊට වඩා දුකයි. (නි)
පවු අසරණ මිනිස්සු. ජීවත්වීමට තමයි ඕවා කරන්නේ (නි)
සත්‍යපාල - කවද්ද මත්තල ගුවන් තොටුපළේ ධාවන පථය රකින්න ගිහින් අලි මැරුනේ. (නදී)
සත්‍යපාල, අසත්‍ය මවන්න එපා (නි)
සත්‍යපාලට වලිගෙ පෑගිලද කොහෙද. මත්තල අලි මැරිලා තියෙන්න ඔය කියන හේතුව නිසා නෙමෙයි. ගුවන්තොටුපලට බයේ නම් දුකම තමා. (නදී)