පානදුර කෙසෙල්වත්තේ පදිංචි අවීෂා ප්‍රනාන්දු (10) හා දුලීෂා ප්‍රනාන්දු (6) සොයුරියෝ වසර 4ක සිට එකතු කළ කාසි තමන් ඉගෙනුම ලබන දෙහිවල ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයේ අලුතින් ඉදිකරන ගොඩනැගිල්ලක් සඳහා ආධාර ලෙස ලබාදීමට කැමැත්ත පළ කළහ.
ඔවුන් කුඩා කල සිට කාසි එකතුකිරීමට හුරුවූ බවත් ඔවුන් අධ්‍යාපනය ලබන පාසල වෙනුවෙන් එම මුදල් පරිත්‍යාග කිරීමට සූදානම් බවත් එම සොයුරියන්ගේ පියා පවසයි.
වීඩියෝ - ශාන්ත සෙනෙවිරත්න





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ හැබෑට කෙනත් කියන මෝඩ කතා? (නි)
කෙනත් කියන කතාවෙත් සත්‍යයක් තිබෙනවා. (නි)
හොඳ වැඩක් ,නමුත් කාසි ටික දැක්කහම හිතෙනවා කාලෙන් කාලෙන්ට කටේ කඩලා සල්ලි ටික බැංකුවකම දැම්ම නම් හොඳයි කියල .මොකද කාසි හිඟයක් තියෙනවනේ (කෞ)
රටේ මාරු කාසි නැත්තේ මේ කැට වල සල්ලි එනකුවන නිසා තමා. (කෞ)
ඉතිරි කිරීම හොඳ පුරුද්දක් නමුත් මෙතරම් කාසි කන්දරාවක් වසර ගණනාවක් සන්සරණයෙන් ඉවත් කර තිබීම රටේ කාසි හිගයට අනිවාර්යයෙන්ම බලපානවා නේද? . පොඩි ළමයින් හැමෝම මේ විදියට කාසි එකතු කෙරුවොත් නම් අනිවාර්යෙන් කාසි හිගය තවත් වැඩි වෙනවා. ..... කාසි සහ නෝට්ටු ඉතිරි කරන ගමන් මාසකයට වරක්වත් බැංකු ගිණුමකට දැම්ම නම් තම වඩා හොඳ. (කෞ)
මේ ළමයින් දෙන්නගේත් ඒ සදහා අනුග්‍රහය දක්වන දෙමව්පියනුත් ලෝකයට දෙන්නේ ගොඩක් ලොකු ආදර්ශයක්.ඇත්තටම බැලුවොත් මේ ගොල්ලන්ගේ ගේ උනත් සම්පුර්ණ හදල ඉවර කරගන නැහැ එහෙම තත්වයක් තියාගනත් තමන් ඉගන ගන්න පාසලට මේ කරන උපකාරය ගොඩක් වටිනවා. මොකද ලංකාවේ 99% ක් මිනිස්සු බලන්නේ අපිට ලැබෙන්නේ මොනාද කියන එක මිසක් අපෙන් මොනාද රටට වෙන්නේ කියන එක නවෙයි.එතැනදී පුතේ ඔයාල දෙන්නාත් ඔයාලගේ දෙමාපියනුත් ඉන්නේ ලංකාවේ සියලුම මිනිස්සුන්ට වඩා ඉස්සරහින් .ඔබට ජයෙන් ජය (කෞ)
මේ දරුවන් දෙදෙනාට ජේසු සමිඳුගේ පිහිටයි. (කෞ)
දෙහිවල ශුද්ධවූ පවුලේ කන්‍යාරාමය කියන්නේ සල්ලි තියෙන පාසලක්.එක නිසා මේ දරුවන්ට ඒ සල්ලි වලින් ඉන්න ගේ හදා ගත්තානම් ඉවරයි කියල මම කියන්නේ.බලන්න ඒ දරුවෝ ඉන්න ගෙදර තත්වේ පවු. (කෞ)
මේ ළමය දෙන්න රටට ආදර්ශයක් (කෞ)
මේ දරුවෝ දෙන්න ලොකු සල්ලිකාර පව්ලක නොවන බව පෙනෙනවා. ඇත්තටම ලොකු ආදර්ශයක් හැමදෙනාටම. මේ දරුවන්ට් දළදා සමිදු පිහිටයි. (කෞ)
මට නම් පෙනෙන්නේ වෙනත් පැත්තක්. මෙලෙස මේ ළමයි රටපුරා සංසරණය වූ කාසි අතපතගෑමෙන් විෂබීජ ශරීරගත වියහැකියි නේද? වෛද්‍යවරුන්ටත් සොයන්න බැරි ලෙඩරෝග මතුවිය හැකියි නේද? වැඩිහිටියන් ඒ ගැනත් අවධානය යොමුකළ යුතුයි. (නි)