ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර රොනල්ඩ් ‘රේගන්‘ රෝහලේදී රෝගියකුට වෛද්‍යවරුන් මොලයේ ශල්‍යකර්මයක් සිදු කරන අවස්ථාවේදී රෝගියා ගිටාරයක් වාදනය කිරීමේ අරුම පුදුම සිදුවීමක් වාර්තා විය.
රෝගියා වූයේ ගිටාර් වාදකයකු හා ගායකයකු වන 39 හැවිරිදි බ්‍රෑඩ් කාර්ය.
මොලයේ ශල්‍යකර්ම සඳහා ප්‍රසිද්ධියක් උසුලන මෙම රෝහලේ සිදු කරන ලද 500වැනි ශල්‍යකර්මය එය විය.
රෝගියා පාතින්සන් රෝගයෙන් පෙලෙමින් සිටි නිසා ඔහුගේ මතකය බෙහෙවින් දුර්වල විය.
ශල්‍යකර්මය සිදු කරන අවස්ථාවේදී ඔහු ගිටාරය වාදනය කළ අතර වෛද්‍යවරුන් සඳහන් කළේ රෝගියා නිවැරදිව ස්වර වාදනය කළ බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොලයක් තිබුනා නම් ඔහොමම වැඩක් වෙන්නේ කොහොමද ? අනිවාර්‍යෙයන්ම මේකට මොලයක් තිබිලා නැහැ.(නදී)
මෙයා ගිටාර් ගහන්න ඇත්තේ ගිටාර් ගහන්නේ කොහොමද කියලා ඔපරේෂන් එකෙන් පස්සේ අමතක වෙයි කියලා වෙන්න ඇති. (නි)
මිනිස්සුන්ට තියෙන දේවල්
මාර පුත්‍රයෙක්නේ බොලවූ.... (නි)
අපෝ මේක සිම්පල්නේ. අපේ රටේ ඔළුව තියෙද්දී මොලේ සුද්ද කරන්නේ, කාටවත් හොයන්න බැරිවෙන්න (නි)
ඔබට නිරෝගී සුව අත්වේවා! (නි)
මගේ යාලුවෙකුත් ඉන්නවා. මිනිහා වාහන පදවන ගමන් සින්දු අහනවා (නි)
අපේ රටේ ඉන්න සිල්වාලට නම් මොලේ ශල්‍යකරුමය කරාට පස්සේ ඔක්කොම අමතක වෙන්නේ.(නදී)
රෝමය ගිනි ගනිද්දී නීරෝ වීනා වාදනය කරපු එකට. මෙය එකට එක කරන්න කරපු දෙයක් වගේ.(නදී)
අලුත් අදහසක්. හැම ශල්‍යකර්මයකටම වාදනය ගායනය ඇතුලත් වෙනවා නම් වේදනාව නිවෙන්න පුලුවන්. ලෝකෙට අලුත් දෙයක්.(නදී)
නියම අදහස්. සියලු දෙනාට ජයවේවා.උදැසනම අදහස් දැම්මට.හිත පිරෙන්න සිනාසෙන්න.(නදී)