ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මෙහෙයවීම මත වෙළඳ සේවා පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන පාපන්දු තරගාවලියක් ජුනි මස 22 වැනිදා නාවලපිටිය ජයතිලක ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
එක් පිලකට 7 දෙනා බැගින් සහභාගී වන මෙම තරගමාලාවේ ශූරයන්ට කී‍්‍රඩා අමාත්‍ය කුසලාන පිරිනැමේ.
ජයග‍්‍රාහකයන්ට පදක්කම් සහ මුදල් ත්‍යාග වලට අමතරව දක්ෂතම ක‍්‍රීඩකයාට, දක්ෂතම දැල් රකින්නාට, වැඩිම ගෝල් ලබාගන්නා කී‍්‍රඩකයාට සහ විනීතම කණ්ඩායමටද විශේෂ කුසලාන රාශියක් පිරිනැමීමටද සංවිධායක මණ්ඩලය තීරණය කර තිබේ. මෙම තරගාවලිය සඳහා අයදුම්පත්, සභාපති, ටී. එෆ්. කාසිම්, ග‍්‍රෑන්ඞ් හෝටලය, නුවරඑළිය යන ලිපිනයෙන් ලබාගත හැකිය.
2025 දෙසැම්බර් මස 18
201
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
165
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සත් සාමාජික පාපන්දු තරග 22 දා නාවලපිටියේදී