(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධූරය සඳහා සණස ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය පී.ඒ. කිරිවන්දෙණිය මහතා පත් කර තිබේ.
ජනාධිපතිවරයා විසින් වසර 5 ක කාලයක් සඳහා අදාළ පත් කිරීම සිදු කර තිබෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උසස් අධ්‍යාපනයටත් කණකොකා හඬලයි...
සරසවි වල සාරය, ඉතින් හෙන්චය්යන්ට භාරය.
සුදු ඇඳන් ඉන්න තවත් කපටියෙක්...
සණස මුලු ගම්පහම ගඳ ගැස්සුවා. ගෙවල් හදන්න ගත්තු සල්ලි පිල්ලි. හදපු ගෙවල් දෝෂ සහිතයි... හිටපු නීතිඥ සභාපති හිරේ... ලොක්කා දැනදැනම මේවාට උදව් දුන්නා කියලා තේරෙනවා.