අද සවස හමාගිය සැඩ සුළඟකින් නිකවැරටිය රෝහලේ අඹගසක් හා විදුලි කණු කඩාවැටී විදුලිය අක‍්‍රීය විය. කටානේ පහළ කදිරානට හමාගිය චණ්ඩ මාරුතයකින් ගෙවල් 20කට පමණ හානි සිදුවිය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද සවස සුළං තත්වය ක්‍රමානූකූලව තරමක් රළු ස්වභාවක් ගත්බව ආරංචි විය.එහිදී බිය විය යුතු තත්වයක් නැතිබව වාර්තා වන අතර සාමාන්‍ය ජන ජීවිතයට තර්ජනයක් වියහැකි ප්‍රබල සිදුවීම් කිසිවක් පිළිබඳව දැනට කිසිදු තොරතුරුක් වාර්තාවී නැත.