රාජ්‍ය සේවකයන් වෙනුවෙන් අග්‍රහාර රක්ෂණය ක්‍රියාත්මක වෙද්දී බස්නාහිර පළාතේ ක්‍රියාත්මක කරන ‘ගුරු පවුර‘ රක්ෂණ ක්‍රමයට දායක වන ලෙස ගුරුවරුනට බලපෑම් කිරීම නීතිවිරෝධී යැයි ලංකා ගුරු සංගමය කියයි.
ගුරු පවුර රක්ෂණ ක්‍රමයට නොබැඳෙන ගුරුවරුන්ගේ නාම ලේඛනයක් දෙන්නැයි කැලණිය කලාප කාර්යාලයයේ ප්‍රධානියකු නියෝග කර ඇති බව ද, රක්ෂණ මූලධර්ම අනුව රක්ෂණ දෙකක ප්‍රතිලාබ නොගෙන වන බව ද ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.
මෙම රක්ෂණ ක්‍රමයට දායක වන බස්නාහිර ගුරුවරයකු වෙනත් පළාතකට මාරු කළ හොත් රක්ෂණයට කුමක් සිදු වන්නේ ද යන්න සහ මෙම රක්ෂණයට පළාත් අය වැයෙන් ප්‍රතිපාදන වෙන්කළේ ද යන්න බලධාරීන් පැහැදිලි කළ යුතු බවත් ලේකම් පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම I am a Teacher and studied well this Guru Pawura insurance scheme . It is an excellent for Teachers . Don't beleave Mr Stalin . He always mislead us and negative minded man .
නිර්මලාට ස්තුතියි,ගොවි විශ්‍රාමෙට උන දේ තමා හැමදේටම වෙන්නේ.එක එක්කෙනාට පිස්සු නටන්න දෙන්න පුලුවන්ද? (ස)
අපිට මොකද කියුවොත් අනෙක් අය මට බනිද දන්නේ නැහැ (දී)
එක එක මිනිහට හිතෙන හිතෙන දේවල් කරන්න ගිහින් හැම වැඩක්ම අච්චාරුවක් කරගෙන තියෙන්නේ. (ස)
වහසි පැත්තට ඇදෙනවා ඇරෙන්න කව්ද ස්ටාලින් ම්හත්තයෝ කැමති වෙන්නේ දුර පළාතක සේවය කරන්න යන්න.(නදී)
මොනවද මේ එක එක රක්ෂණ. අර පාරේ සමහර වෙලාවට දකින්න තියන ඒවා වගේ.දානවා වගේ නොවෙයි.ගන්න බැහැ.අහිංසක මිනිස්සුන්ගේ පඩියට විදලා මාටියා ගහනවා. (ස)
ගුරුවරුන්ට බලපෑම් කරනවා වගේම කොළඹ සමහර පාසල් වල පාසල් ළමුන්ටත් එක එක බලපෑම් තියෙනවා.කරුණාකර මේ ගැනත් සොයා බලන්න. (ස)