
හමාස් සටන්කාමීන්ගේ ප්‍රහාරවලට එරෙහිව, ඊශ්‍රායල හමුදා දිගින් දිගට ප්‍රහාර එල්ල කරමින් සිටින අතර, ඊශ්‍රායල මාධ්‍යවේදීහු දිවි පරදුවට තබා එම ගැටුම් වාර්තා කිරීමට යුද බිමට ගොස් සිටිති.
දේශසීමාවේ ඩිරොට් නගරයේ, ඊශ්‍රායල හමුදා සෙබළුන් වෙත රොකට් ප්‍රහාර එල්ල වෙද්දී ඔවුන් සමඟ සිටි මාධ්‍යවේදියකුගේ ජීවිතයට ද අවදානමක් එල්ල විය.
ඊශ්‍රායල හමුදා සෙබළුන් ඔවුන් සමඟ සිටි එම මාධ්‍යවේදියා පෙරලා ගනිමින් ඔහු ආරක්ෂාව ලබා දෙන අයුරු මෙම ඒ.එෆ්.පී ඡායාරූපයේ දැක්වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන්නේ Photo එක ගත්තු මාධ්‍යවේදිය තමා නියම වීරයා .. කිසිම ආරක්ෂාවක් නැතිව
කව්ද මේ ෆොටෝ එක ගත්තේ
උන්දැට හෙල්මට් එකක් ,බුලට් ප්රූෆ් ජැකට් එකක් නෑ නේ