IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ස්ටිකරය නිසා සුරා බදු ආදායම සියයට 20 කින් වැඩිවෙලා

 

(විමුක්ති එස් රුද්‍රිගු)

මධ්‍යසාර බෝතල් මත ආරක්ෂක ස්ටිකරයක් ඇලවීමට ගත් තීරණය ඉතා වැදගත් යෝජනාවක් බවත් ඒ හේතුවෙන් මෙම වසරේ ගෙවී ගිය මාස 10 ක කාලය තුළ පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව සුරා බදු ආදායම සියයට 20 කින් වර්ධනය වී ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කර ඇත.

මෙසේ සුරා බදු ආදායම ඉහළ ගොස් ඇත්තේ මධ්‍යසාර භාවිතය සියයට 30 කින් අඩු වී ඇති පසුබිමක් තුළ බව සියඹලාපිටිය මහතා පෙන්වා දුන්නේය.



අදහස් (3)

ස්ටිකරය නිසා සුරා බදු ආදායම සියයට 20 කින් වැඩිවෙලා

Bamunuarachchi Friday, 25 November 2022 05:10 PM

මොකද ගල් අරක්කුවලට ස්ටිකරය අලවන්නේ නැත්තේ...? හොරට වෙළඳ පලට එන්නේ ගල් අරක්කු...!

:       1       5

නිමේෂ් Saturday, 26 November 2022 07:54 AM

එත් මෙරටේ නිෂ්පාදනය කර හැකි ඔය ස්ටිකර් එක ගහන්න දීලා තියෙන්නේ ( කොමිස් වලට )ඉන්දියානු සමාගමකට , එකෙන් රටේ මුදල් මසකට බිලියන ගානක් අහිමි වෙනවා , එක මේ උන්දල කවදාවත් කියන්නේ නැහැ

:       0       4

Amarathunga Saturday, 26 November 2022 12:29 PM

ඇමැතිට එක ලොකු දෙයක් වග කියනවා. ඒකෙන් වන හානිය තේරෙන්නේ නෑ... ගෙවල්වල ළමයින්ට කන්න තියෙන සල්ලි ආවා.. බීලා ලෙඩ වුණාම ඉස්පිරිතාලයක දරන වියදම්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 95 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 898 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site