
(විමුක්ති එස් රුද්‍රිගු)
සුජීව සේනසිංහ මහතාට දුරකතනයෙන් මරණීය තර්ජන එල්ල කළ ඇමතුම ලබාදුන් දුරකතන අංකය පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමට අදාළ දුරකතන සමාගමේ ප්‍රධාන ශාඛාවට කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය නියෝගයක් නිකුත් කළාය.
නාඳුනන පුද්ගලයකු සුජීව සේනසිංහ මහතාට දුරකතන ඇමතුමක් ගෙන ඔහුට අයත් නීති විරෝධීව එකලස් කළා යැයි චෝදනා එල්ල වී තිබෙන V8 වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථය සම්බන්ධයෙන් පරුෂ වචනයෙන් විමසා ඔහුට මරණීය තර්ජන එල්ල කර ඇතැයි පැමිණිල්ල මෙහෙයවමින් කොල්ලුපිටිය පොලිසියේ 81003 අමිත් නිලධාරියා ප්‍රකාශ කළේය.
දුරකතන ඇමතුම ලබාදුන් සැකකරු හඳුනාගෙන නොමැති බවත් වැඩිදුර විමර්ශනය කර වාර්තා කරන තෙක් නඩුව බහා තබන ලෙසත් ඇමතුම ලබාදුන් දුරකතන අංකය පිළිබඳව වාර්තාවක් ලබා ගැනීමට අදාළ දුරකතන සමාගමට නියෝගයක් නිකුත් කරන ලෙසත් අමිත් නිලධාරියා කරුණු දක්වමින් කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මියගෙන් ඉල්ලීමක් කළාය.
2025 දෙසැම්බර් මස 18
646
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
309
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සුජීව සේනසිංහට තර්ජන කළ අංකය ගැන වාර්තාවක් ඉල්ලා නියෝගයක්
බකල ජයා Tuesday, 19 November 2024 09:15 AM
මගේ පුද්ගලික අත්දැකීමට අනුව නෝනගෙ නම තමයි සාමාන්‍යයෙන් එන්නේ ...