අන්තර් විශ්ව විද්‍යාලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාරට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුව අත්හිටුවන ලෙස කොළඹ මහාධිකරණය අද නියෝග කළේය.
සරසවි වලට ඇතුළු වීම තහනම් කරමින් ඔහුට එරෙහිව මහේස්ත්‍රාත් උසාවියේ පවරා ඇති නියෝගයට එරෙහිව මානව හිමිකම් නඩුවක් පරා තිබීම ඊට හේතුවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා. (අ)
අධිකරණය ස්වාධීනව තීරණයක් ගත්තා. අධිකරණය මට්ටු කරන්න ගිහිල්ල කෙනෙකුට හොම්බෙන් යන්න වුනා (අ)
මොහුට විරුද්දව මානව හිමිකම් කවුන්සලය වෙත යා යුත්තේ විශ්වවිද්‍යාලයේ සිසු පිරිසයි. වෙලා තියෙන්නේ අනෙක් පැත්ත. (අ)