මලයාසියාවේ ක්වාලලම්පුර් අගනුවර පැවැති යු.ඩී.සී. චිත‍්‍රපට උළෙලේ දී ලොව නැඟී එන හොඳම චිත‍්‍රපට අධ්‍යක්ෂ ලෙස සම්මාන දිනූ ‘සෙල්වම්’ අධ්‍යක්ෂ සංජය ලීලාරත්න එහි නිෂ්පාදක මොහොමඩ් මුජායිස් අද (11) දිවයිනට පැමිණියේය. රටවල් 18ක් මේ තරගයට ඉදිරිපත්වී සිටියේය.![DSCF6817[1]](http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2011/10/DSCF68171.jpg)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංජය ඔබේ සියඵ දේ යහපත්වේවා
සියලු කටයුතු සපඵ වේවා
විශිෂ්ඨයි ගුරුතුමනි සුබ පැතුම් ඔබ අපුරු අධ්‍යක්ෂවරයෙක්
සුබ අනාගතයක්