IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සජබ මහ ලේකම්ගේ නිල මුද්‍රාවක් තියාගෙන මාට්ටු

(පද්මසිරි ගාර්දියවසම්)  

නීති විරෝධී අයුරින් සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ නිල මුද්‍රාවක් ළඟ තබාගත් පුද්ගලයෙක් රන්න ප්‍රදේශයේදී  (9) පෙරවරුවේ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර් යාංශය විසින් අත් අඩංගුවට ගනු ලැබීය

සැකකරු ළඟ තිබී  නිල මුද්‍රාවට අමතරව බෝර  12 ජීව උණ්ඩ දෙකක්ද සොයාගත් බව පොලිසිය පවසයි‍.

සැකකරු රන්නේ පදිංචි 30 හැවිරිදි අයෙකි. ඔහු ස.ජ.බ හිටපු ප්‍රාදේශීය සංවිධායකවරයෙකුගේ ළඟම හිතවතෙකු බව පොලිසිය පවසයි 

සැකකරු ඉදිරි විමර්ශන කටයුතු සදහා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර් යාංශය විසින්  හුංගම පොලිසියට බාර දී තිබේ .  තංගල්ල කොට්ඨාස බාර ජෙශ්‍යඨ් පොලිස් අධිකාරි කේ .බී .කීර්තිරත්න මහතාගේ උපදෙස් පරිදි තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර් යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මහේෂ් චින්තක මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සැකකරු අත් අඩංගුවට ගත්හ.



අදහස් (0)

සජබ මහ ලේකම්ගේ නිල මුද්‍රාවක් තියාගෙන මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site