
(අංජුල මහික වීරරත්න)
සමගි ජන බලවේගය ප්‍රතිපත්ති අනුව සහ සජබ නායකත්වයෙන් ජනතා ගැටලු වලට විසැදුම් ලබා දීම සඳහා එකට වැඩ කිරීමට සුදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
එම එකතුවේදී පක්ෂ වල අනන්‍යතාව රැක ගෙන කටයුතු කරන බව විපක්ෂ නායකවරයා කීය.
එකතු වීම අවස්ථාවාදී දේශපාලනය ඉලක්ක කර ගෙන නොව ප්‍රතිපත්ති ගරුකව රටේ ජනතාවගේ ප්‍රශ්න වලට විසැඳුම් සැපයීමේ අරමුණින් සිදුවිය යුතු යැයිද සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව මහනුවරදී මාධ්‍යයට අදහස් දක්වමිනි.මැතිවරණය තියෙනවා නම් දිනය ප්‍රකාශ කරන ලෙස මෙහිදී සඳහන් කළ විපක්ෂ නායකවරයා මැතිවරණයක් වෙනුවෙන් සමගි ජන බලවේගය සූදානම් බව අවධාරණය කළේය.
ඕනෑම මත විමසුමකට සූදානම් බවත් ඕනෑම ලිට්මස් පරික්ෂණයකට සූදානම් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
2025 දෙසැම්බර් මස 04
759
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
572
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සජබ නායකත්වයෙන් වැඩ වේ නම් එකතු වෙනවා
Mahajanathawa Thursday, 16 October 2025 01:02 PM
ඔයාට කොන්දක් තියෙනවද කියලා බලන්න... මට මතකයි ඔයා කලින් කිව්වා ඔයාට කොන්දක් තියෙනවා කියලා....
ලක් අම්මා Thursday, 16 October 2025 03:14 PM
පක්ෂයවත් හරියට කරගන්න බැරුවයි ඉන්නේ... ළාමක ටින් ටින් විපක්ෂ නායකකමේ හිටියා කියලත් වැඩක් වුණාද?
Nandasena Friday, 17 October 2025 06:00 AM
හිටපු රාජ්‍ය ඇමති මාන්නප්පෙරුම ඉංජිනේරුතුමා ඊයේ කිව්වදේ හරියටම හරි 2024 බල තන්හාව නිසා එජාපය විනාශකර ජනාධිපති වෙන්න ගියනිසා ඌරො කැකුණ තලනවිට හබන් කුකුළන්ට රජ මගුල් වගේ පැත්තක හිටපු පිරිසකට බලය මාරුවුනා. දැන්වත් බැරිදේ නොකර කරන්න පුලුවන් කෙනෙකුට දීල පැත්තකට වෙලා ඉන්න මහත්තෙයෝ .එහෙම නොවුනොත් ඊළග වතාවෙ එක්කො අනුර නැත්නම් නාමල් ජනාධිපති වෙනවා වලක්වන්න වයිමටවත් බැහැ