
(සුජිත් හේවාජුලිගේ)
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සමග අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය
විපක්ෂ නායකවරයාගේ ඉල්ලීමක් අනුව එම සාකච්ඡාව පැවැත්වේ . එම සාකච්ඡාවේදි පාර්ලිමේන්තුව නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරුන්ගෙන් අදහස් ලබා ගනිමින් ඉදිරි දේශපාලන කටයුතු සංවිධාන කිරීම විපක්ෂ නායකවරයාගේ අරමුණයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරකරුවෝද මනුෂ්‍යයෝය කියාලා ඔන්න ඔහේ ඔය කුඩු වලටයි අනිත් දූෂන චෝදනා වලටයි හිරේ ගිය අහින්සක කුඩ්ඩන්ටයි ටිකට් එක දෙන්න සෑර්....
වැඩක් නැහැ ඔය පරණ උන්ගෙ උපදෙස්, පරණ ක්‍රමයට ජනතාව අකමැතියි. ඔය අයගෙ උපදෙස් අනුව තමන්ගෙ සනුහරේට තනතුරු , පොලීසියට මන්ත්‍රී උපදෙස්, අසීමිත වියදම් බදු මුදල් නාස්තිය වගේ ඒව කරන්න උපදෙස් ලැබෙයි පාලනය ගත්ත දාක , ඒව හරියන්නෙ නැහැ මීට වඩා ජනතාවාදි පාලනයක් කරන්න කැමති අය එකතු කරගෙන උත්සාහ කරන්න. ඒවගේම මමයි පොර කියන අදහස අතහරින්න.
අබලන් දේශපාලුවන් එක්ක මොන ගමනක් ද ලොක්ක. ඔය නායකත්වය දක්ෂයෙකුට බාරදීල ඔයත් යන්න.
ඔබටයි මේ ආරාධනා... ඔබටයී මේ ආයාචනා...හිරු සදු ඇතිතුරා...සසර සරනා තුරා...ඉන්නට බැ තරහාවෙලා...
තමුන්ගේ පක්සයේ ඉන්න අය ගැනවත් හරියට නොදන්න ළාමක ටින් ටින් එක්ක මොන සාකච්ඡාද?
ඔය මොනදේ කරත් හැමදාම විපක්ශ නායක තමයි.