IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සජිත් සහතික භාරදෙයි

(නිමල කොඩිතුවක්කු)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අධ්‍යාපන සුදුසුකම්වලට අදාළ සහතික සහ අනෙකුත් ලේඛන අද (19) පෙරවරු 11.40 ට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින්ම පාර්ලිමේන්තුවේ හැන්සාඩ් දෙපාර්තමේන්තුවට භාර දෙනු ලැබීය.

විපක්ෂ නායකවරයාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ ව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේ සිදු කළ විමසුමට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඊයේ (18) එතුමාගේ සියලු අධ්‍යාපන සුදුසුකම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

එම අධ්‍යාපන වාර්ථා සහ සහතික පාර්ලිමේන්තුවට භාර දී නොමැති බවට ආණ්ඩුව චෝදනා කළ අතර එම සහතික විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින්ම ඊයේ පෙරවරුවේ පාර්ලිමේන්තුවට භාර දෙනු ලැබීය.



අදහස් (8)

සජිත් සහතික භාරදෙයි

Ranwala Mudiyanse Thursday, 19 December 2024 05:03 PM

අන්න මිනිස්සු

:       7       49

යෝගා Thursday, 19 December 2024 05:50 PM

දැන් ඕකෙ කොමාවකවත් වැ‍රැද්දක් තියෙනවද කියල හොයයි. ඒත් තාමත් ආචාර්ය උපාධිය නැතුවත් තමන් ආචාර්ය කියල බොරු විදපු අයට දඬුවමක් නැ

:       8       56

මාලිමා ද සිල්වා.Friday, 20 December 2024 12:05 AM

කෝ ඉතින් සහතික වල සීල් නෑ නොවැ....

:       0       3

GAMA VARESE Thursday, 19 December 2024 07:38 PM

කොහොමද යෝග දඬුවම් කරන්නේ...? ඕකෙ භාගෙට භාගයක් ඉන්නේ පට්ට බොරුකාරයොනේ. දැන් අනාගෙන ඉන්නේ...

:       0       1

PG PGPThilak Thursday, 19 December 2024 09:51 PM

සජිත් මහත්තයා නිහතමානී අවංක සාමකාමී උගත් නායකයෙක්!! නමුත් පක්ෂය දූෂිතයන් ගෙන් පිරිලා නිසා එතුමාට බැබලෙන්නේ නෑ!! විපක්ෂ නායක වෙලා සිටීම රටේම වාසනාවක්

:       2       2

ranjith Thursday, 19 December 2024 11:11 PM

ආචාර්ය උපාධියක් තියෙන සහතිකය ගන්න අමතක වුණා. අන්තර්ජාලයේවත් කිසිම සාක්කියක් නැති කෙනෙක් හිටියා කියලා දැනගත්තාම ලෝකයම පුදුමයට පත්වේවි.

:       0       1

NASAR Friday, 20 December 2024 03:38 AM

මීටවඩා දෙයක් නැද්ද ආණ්ඩුවට කරන්න.. රටේ දැවෙන ප්‍රශ්න ගොඩක් ඇත.

:       0       2

අරවින්ද මොනරවිල Friday, 20 December 2024 10:59 AM

උප්පැන්න සහතිකය, පෙර පාසල් අධ්‍යාපන සහතික සහ ග්‍රාම සේවකගේ පදිංචිය පිළිබද සහතිකය වෙන්න ඇති මගේ හිතේ...!

:       6       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site